• Login
    View Item 
    •   VR-IKR Home
    • Research Outputs
    • Econ
    • Research Reports
    • View Item
    •   VR-IKR Home
    • Research Outputs
    • Econ
    • Research Reports
    • View Item
    JavaScript is disabled for your browser. Some features of this site may not work without it.

    පොදු යටිතල පහසුකම් තුළ මහජන සුබසිද්ධිය සුරැකීමට ඇති අවස්ථා : ශ්‍රී ලංකාවේ නියාමන රාමු පිළිබඳ සමාලෝචනයක්

    Thumbnail
    View/Open
    පොදු යටිතල පහසුකම් තුළ මහජන සුබසිද්ධිය සුරැකීමට ඇති අවස්ථා (1.099Mb)
    Date
    2021-02
    Author
    Economics Team
    Legal Team
    Metadata
    Show full item record
    Abstract
    යටිතලපහසුකම් සඳහා කරන ආයෝජනයන් රටක සංවර්ධනයට අතිශයින් වැදගත් වේ. කෙසේ වෙතත් දුර්වල පාලනයක් පවතින සන්දර්භයක් තුළ මහා පරිමාණ සහ සංකීර්ණ යටිතලපහසුකම් සංවර්ධන ව්‍යපෘති දුෂණයන්ට ඉතා හිතකර පසුබිමක් බවට පත්විය හැකි අතරම අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වන අධික පිරිවැයක් සහිත, ගුණාත්මක භාවයෙන් පහළ යටිතලපහසුකම් බිහිවීමටද එකී ආයෝජනයන් හේතු විය හැක. මෙම වාර්තාවෙහි අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ යටිතලපහසුකම් ව්‍යාපෘති සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු පාලනය කෙරෙන වත්මන් නියාමන රාමු පිළිබඳ අවබෝධයක් ලබා දීම, එම නියාමන රාමුවල දුර්වලතා හා අඩුපාඩු හඳුනා ගැනීම, හඳුනාගත් අඩුපාඩු පියවීම සඳහා මෙන්ම රජය විසින් ගනු ලැබෙන ආයෝජන තීරණ තුළින් මහජන අභිලාෂයන් ප්‍රමාණවත් ලෙස පිළිබිඹු වන බව සහතික කිරීම සඳහා මහජනතාවට සහ සිවිල් සංවිධානවලට දායක වීමට ඇති අවස්ථා හඳුනා ගැනීමයි. ව්‍යාපෘති ආයුචක්‍රයෙහි ප්‍රමුඛ ක්‍ෂේත්‍ර තුනක් වන ප්‍රසම්පාදනය, පාරිසරික බලපෑම් ඇගැයීම සහ සිය කැමැත්තෙන් තොරව නැවත පදිංචි කිරීම යන ක්ෂේත්‍ර පිළබඳව මෙම වාර්තාව අවධානය යොමු කරයි.
    Note
    Description
    99p. The Economics and Legal Research Teams of Verité Research compiled the study. The team comprised of Uween Jayasinha, Senith Abeyanayake, Mathisha Arangala and Navvid Mushin. This publication is also available in Tamil (அரச உட்கட்டமைப்பு வசதிகள் மீது பொதுமக்களுக்குரிய நலன்களை பாதுகாப்பதற்கான வாய்ப்புக்கள்: இலங்கையின் ஒழுங்கு முறைச்சட்டகங்கள் பற்றிய மீளாய்வு) and English (Opportunities to Protect Public Interest in Public Infrastructure : Review of Regulatory Frameworks in Sri Lanka) and can be accessed from the link below.
    Related Source
    https://www.veriteresearch.org/publication/opportunities-to-protect-public-interests-in-public-infrastructure-sin-feb-2021/
    https://www.veriteresearch.org/publication/opportunities-to-protect-public-interest-in-public-infrastructure-a-review-of-regulatory-frameworks-in-sri-lanka-tml-feb-2021/
    https://www.veriteresearch.org/publication/opportunities-to-protect-public-interest-in-public-infrastructure-feb-2021/
    URI
    https://archive.veriteresearch.org/handle/456/8140
    Collections
    • Research Reports [81]

    Related items

    Showing items related by title, author, creator and subject.

    • அரச உட்கட்டமைப்பு வசதிகள் மீது பொதுமக்களுக்குரிய நலன்களை பாதுகாப்பதற்கான வாய்ப்புக்கள்: இலங்கையின் ஒழுங்கு முறைச்சட்டகங்கள் பற்றிய மீளாய்வு 

      Economics Team; Legal Team (Colombo: Verité Research, 2022-02)
      உட்கட்டமைப்பில் முதலீடு செய்வது அபிவிருத்திக்கு இன்றியமையாதது. எவ்வாறாயினும், பலவீனமான ஆளுகையின் பின்னணியில், பெரிய மற்றும் பல்கூட்டு உட்கட்டமைப்பிற்கான அரச முதலீடு ஊழலுக்கான வளமான களமாக மாறி, விளைவாக நீடுறுதியல்லாத, ...
    • Opportunities to Protect Public Interest in Public Infrastructure: Review of Regulatory Frameworks in Sri Lanka 

      Economics Team; Legal Team (Colombo: Verité Research, 2021-02)
      Investment into infrastructure is vital for development. However, in the context of weak governance, public investment into large and complex infrastructure can become a fertile ground for corruption and results in ...
    • Japan International Cooperation Agency (JICA) : Habarana Veyangoda Transmission Project - Contract Agreement 2016 

      Ministry of Power; Ceylon Electricity Board (CEB) (2016-11-04)
      Included here are contract documents related to the Habarana Veyangoda Transmission Project dated 2016.11.04 - PD/TCO/FST/8/13. The project was executed by Ministry of Power and Energy and implemented by the Ceylon Electricity ...

    • Verité Research Institutional Knowledge Repository copyright © 2018-2020  Verité Research
    • DSpace software copyright © 2002-2020  DuraSpace
    Contact Us | Send Feedback
    Theme by 
    Atmire NV
     

     

    Browse

    All of VR-IKRCommunities & CollectionsBy Issue DateAuthorsTitlesSubjectsThis CollectionBy Issue DateAuthorsTitlesSubjects

    My Account

    LoginRegister

    • Verité Research Institutional Knowledge Repository copyright © 2018-2020  Verité Research
    • DSpace software copyright © 2002-2020  DuraSpace
    Contact Us | Send Feedback
    Theme by 
    Atmire NV