Show simple item record

dc.contributor.authorEconomics Team
dc.contributor.authorLegal Team
dc.date.accessioned2026-03-31T05:59:18Z
dc.date.available2026-03-31T05:59:18Z
dc.date.issued2021-02
dc.identifier.isbn978-624-5514-09-0
dc.identifier.urihttps://archive.veriteresearch.org/handle/456/8140
dc.description99p. The Economics and Legal Research Teams of Verité Research compiled the study. The team comprised of Uween Jayasinha, Senith Abeyanayake, Mathisha Arangala and Navvid Mushin. This publication is also available in Tamil (அரச உட்கட்டமைப்பு வசதிகள் மீது பொதுமக்களுக்குரிய நலன்களை பாதுகாப்பதற்கான வாய்ப்புக்கள்: இலங்கையின் ஒழுங்கு முறைச்சட்டகங்கள் பற்றிய மீளாய்வு) and English (Opportunities to Protect Public Interest in Public Infrastructure : Review of Regulatory Frameworks in Sri Lanka) and can be accessed from the link below.en_US
dc.description.abstractයටිතලපහසුකම් සඳහා කරන ආයෝජනයන් රටක සංවර්ධනයට අතිශයින් වැදගත් වේ. කෙසේ වෙතත් දුර්වල පාලනයක් පවතින සන්දර්භයක් තුළ මහා පරිමාණ සහ සංකීර්ණ යටිතලපහසුකම් සංවර්ධන ව්‍යපෘති දුෂණයන්ට ඉතා හිතකර පසුබිමක් බවට පත්විය හැකි අතරම අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වන අධික පිරිවැයක් සහිත, ගුණාත්මක භාවයෙන් පහළ යටිතලපහසුකම් බිහිවීමටද එකී ආයෝජනයන් හේතු විය හැක. මෙම වාර්තාවෙහි අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ යටිතලපහසුකම් ව්‍යාපෘති සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු පාලනය කෙරෙන වත්මන් නියාමන රාමු පිළිබඳ අවබෝධයක් ලබා දීම, එම නියාමන රාමුවල දුර්වලතා හා අඩුපාඩු හඳුනා ගැනීම, හඳුනාගත් අඩුපාඩු පියවීම සඳහා මෙන්ම රජය විසින් ගනු ලැබෙන ආයෝජන තීරණ තුළින් මහජන අභිලාෂයන් ප්‍රමාණවත් ලෙස පිළිබිඹු වන බව සහතික කිරීම සඳහා මහජනතාවට සහ සිවිල් සංවිධානවලට දායක වීමට ඇති අවස්ථා හඳුනා ගැනීමයි. ව්‍යාපෘති ආයුචක්‍රයෙහි ප්‍රමුඛ ක්‍ෂේත්‍ර තුනක් වන ප්‍රසම්පාදනය, පාරිසරික බලපෑම් ඇගැයීම සහ සිය කැමැත්තෙන් තොරව නැවත පදිංචි කිරීම යන ක්ෂේත්‍ර පිළබඳව මෙම වාර්තාව අවධානය යොමු කරයි.en_US
dc.language.isosien_US
dc.publisherColombo: Verité Researchen_US
dc.relation.urihttps://www.veriteresearch.org/publication/opportunities-to-protect-public-interests-in-public-infrastructure-sin-feb-2021/en_US
dc.relation.urihttps://www.veriteresearch.org/publication/opportunities-to-protect-public-interest-in-public-infrastructure-a-review-of-regulatory-frameworks-in-sri-lanka-tml-feb-2021/en_US
dc.relation.urihttps://www.veriteresearch.org/publication/opportunities-to-protect-public-interest-in-public-infrastructure-feb-2021/en_US
dc.subjectInfrastructure and Public Investmenten_US
dc.subjectInfrastructure projects - Regulatory frameworks governing the procurementen_US
dc.subjectInfrastructure projects - Corruptionen_US
dc.subjectInfrastructure projects - Environmental impact assessmenten_US
dc.subjectInfrastructure projects - Involuntary resettlementen_US
dc.subjectInfrastructure projects - Project lifecycleen_US
dc.titleපොදු යටිතල පහසුකම් තුළ මහජන සුබසිද්ධිය සුරැකීමට ඇති අවස්ථා : ශ්‍රී ලංකාවේ නියාමන රාමු පිළිබඳ සමාලෝචනයක්en_US
dc.title.alternativeஅரச உட்கட்டமைப்பு வசதிகள் மீது பொதுமக்களுக்குரிய நலன்களை பாதுகாப்பதற்கான வாய்ப்புக்கள்: இலங்கையின் ஒழுங்கு முறைச்சட்டகங்கள் பற்றிய மீளாய்வுen_US
dc.title.alternativeOpportunities to Protect Public Interest in Public Infrastructure : Review of Regulatory Frameworks in Sri Lankaen_US
dc.typeresearchreporten_US


Files in this item

Thumbnail

This item appears in the following Collection(s)

Show simple item record