| dc.contributor.author | Parliamentary Research Team | |
| dc.date.accessioned | 2026-04-01T17:05:22Z | |
| dc.date.available | 2026-04-01T17:05:22Z | |
| dc.date.issued | 2026-03-27 | |
| dc.identifier.uri | https://archive.veriteresearch.org/handle/456/8144 | |
| dc.description | This infographic is also published in English and Tamil and can be accessed via the links below. | en_US |
| dc.description.abstract | 2025 නොවැම්බර් 07 වන දින ඉදිරිපත් කළ අයවැය කතාවේ සිට දෙසැම්බර් 05 වන දින පැවැත්වූ 2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දක්වා කාලය තුළ, අයවැයට අදාළව පාර්ලිමේන්තු වාර 22ක් පැවැති අතර එකී අයවැය විවාද සමයේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සහභාගීත්වය මෙයින් දැක්වේ. මන්ත්‍රීවරු 52ක් අය වැය විවාද වාර වලින් 50% නට වඩා අඩු පැමිණීමක් වාර්තා කර ඇත. මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහභාගීත්වය මුළු සැසිවාර සංඛ්‍යාවෙන් 20% කටත් වඩා අඩු මට්ටමක පැවතිණි. මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සියලුම සැසිවාර සඳහා සහභාගී වෙමින් 100% ක පූර්ණ පැමිණීමක් වාර්තා කර ඇත. | en_US |
| dc.language.iso | si | en_US |
| dc.publisher | Manthri.lk | en_US |
| dc.relation.uri | https://manthri.lk/si/blog/posts/budget-2026-attendance | en_US |
| dc.relation.uri | https://manthri.lk/en/blog/posts/budget-2026-attendance | en_US |
| dc.relation.uri | https://manthri.lk/ta/blog/posts/budget-2026-attendance | en_US |
| dc.subject | 10th Parliament - Budget 2026 - Attendance – Less than 50 per cent | en_US |
| dc.subject | 10th Parliament - Budget 2026 - Attendance - MPs with low attendance | en_US |
| dc.subject | 10th Parliament - Budget 2026 - Attendance - MPs with high attendance | en_US |
| dc.subject | 10th Parliament - Budget 2026 - Attendance - MPs with 100 per cent | en_US |
| dc.subject | MPs attendance – Budget 2026 - November – December 2026 | en_US |
| dc.subject | 10th Parliament - MPs attendance - November – December 2026 | en_US |
| dc.title | අයවැය 2026 : පැමිණීම | en_US |
| dc.title.alternative | 2026 Budget Sittings - Attendance | en_US |
| dc.type | Infographics | en_US |
| dc.project.code | NED13 | en_US |