Search
Now showing items 21-30 of 35
සමේ වර්ණය පදනම් කරගනිමින් සිදුවන කොන්කිරීම් ඉවතලිය නොහැකිද?
(Colombo: Verite Research, 2020-04-06)
An article published by Aruna on April 04, 2020 used the pejorative term "suddan" to refer to foreigners.
මෙවැනි යෙදුම් පිලිබඳ ඔබේ අදහස කුමක්ද?
(Colombo: Verite Research, 2020-04-24)
Covid-19 coverage in Aruna and Lankadeepa on April 23, 2020 used the term “wathu” to refer to certain areas.
ලිංගික අපයෝජනයට ලක්වූ ඇයගේ ඡායාරූප ජනගත කිරීම උචිත නොවේ!
(Colombo: Verite Research, 2020-07-10)
An article published by Divaina on July 10, 2020 published the photo of the victim of sexual assault and used the term "keleseema" (pollution) in coverage on sexual abuse/a sex crime.
"මත්ලෝලීන් උසිගැන්වූ කොරෝනාව බැඳ දමමු!" මෙම සිරස්තලය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
(Colombo: Verite Research, 2020-07-15)
An article in Aruna published on July 14, 2020 negatively labeled a certain group as "මත ලෝලීන්" and appeared to cast blame for the resurgence of COVID-19
සමේ වර්ණය පදනම් කරගත් සුද්දිය වැනි යෙදුම් භාවිතා නොකරමු !
(Colombo: Verite Research, 2020-07-13)
An article published by Sunday Mawbima on July 12,2020 included the term "සුද්දා" which carries negative connotations
ලිංගික අතවරයට පත් අයෙකුගේ අනන්‍යතාවය හෙළි නොකළ යුතුය
(Colombo: Verite Research, 2020-07-21)
A Mawbima article published on July 17, 2020 named the victim of sexual abuse and used inappropriate terms ("දූෂණය ") to refer to the incident.
කිලිටි වූ යන අදහස දෙන "දූෂණය - කෙළෙසීම" වැනි වදන් වෙනුවට "ලිංගික අපරාධය - ලිංගික අපයෝජනය" යන යෙදුම් වඩාත් යෝග්‍ය වේ
(Colombo: Verite Research, 2020-07-03)
Articles published in Mawbima in July 2020 used the terms "dooshanay" and "keleseema" which imply pollution to refer to survivors of sexual assault and harassment
ලිංගික අපයෝජනය - ලිංගික අපරාධය යන යෙදුම් වඩාත් යෝග්‍ය වේ
(Colombo: Verite Research, 2020-06-19)
Several articles published in June 2020 referred to survivors of sexual assaults using terms that suggest they were 'polluted'.
නිශේධනාත්මක නාමකරණ !
(Colombo: Verite Research, 2020-07-17)
Mawbima article published on July 17, 2020 included the term "කුඩ්ඩිය" in reference to drug addicts which negatively labels such persons.
කාන්තා ඡායාරූප පෙන්වා වට්ස්ඇප් ඔස්සේ ගණිකා සේවයක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් කොටු වෙති - මෙම සිරස්තලය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
(Colombo: Verite Research, 2020-07-21)
An article published by Mawbima on July 20, 2020 carried the following headline:
Two people who were conducting a prostitution service over WhatsApp by sharing images of women, get caught