Ethics Eye : මාධ්‍ය ආචාරධර්ම මාර්ගෝපදේශන සංග්‍රහය 2020
Abstract
ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය මගින් හඳුන්වා දී ඇති වෘත්තිය ප්‍රතිපත්ති මාලාව සහ, මාධ්‍ය හා වාර්තාකරණයට අදාළව ලෝකයේ වෙනත් පිළිගත් ආයතන, අධිකාරීන්, සංවිධානයන් මගින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන් පරිශීලනය කොට, එම මූලාශ්‍ර ඔස්සේ ලබාගත් අසම්පූර්ණ මාධ්‍ය ආචාර ධර්ම ලැයිස්තුවක් එක් මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයකට සම්පිණ්ඩනය කිරීමකි, මේ.
Note
Description
පි. 9
